Thursday, October 22, 2015

UGirls Sexy 001



































HotGirl Bikini 001












































Wednesday, October 21, 2015

Microeconomics by Robert S. Pindyck & Daniel L. Rubinfeld 8th Edition[Kalinel.DU]




http://www.mediafire.com/view/7r8n7am4ag041k8/Microeconomics_by_Robert_S._Pindyck_%26_Daniel_L._Rubinfeld_8th_Edition%5BKalinel.DU%5D.pdf

Tuesday, October 20, 2015

Minitab මෘදුකාංගය


අද මන් ඔයාලට කියන්න යන්නේ ඔයාලට ලිපි ලේඛන නිපදවන විටදී වැදගත් වන මෘදුකාංගයක් ගැනයි.
ඒ Minitab මෘදුකාංගය .මේකෙ ටිකක් excel ,access වගේ මෘදුකාංග වලට සමාන උනත් මේකෙ වෙනස් කම් තියෙනව . ඒ වගේම මෙය සංක්‍යා ලේඛන මත පදනම් ක්‍රියාවලි සදහා භාවිතා කරනවා  .කොහොම නමුත් මේ මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙන්නේ මේක උවමනා මෙයින් තම කාර්යයන් කරගැනීමට අවශ්‍ය අයට පමනි.ඔයාලට පුළුවන් මේ මෘදුකාංගය මා පහලින් යොදා ඇති link එක හරහා dowonload කරගැනීමට .මෙය instal කිරීමේදී එය සමග ඇති Read Me File එකට අනුව ක්‍රියා කරන්න .ඔබට මා පහතින් ලබා දී ඇති link 2 හරහා Minitab 17 හා Minitab 16 වෙන වෙනම download කරගත හැක .

 Minitab 17 instal කර ගැනීමේදී අවශ්‍ය product key  එක ලෙස “ MASTERkreatif ” යොදා ඉන්පසු අන්තර්ජාල සම්බන්දතාව විසන්ධි  කොට firewall එක හරහා මෘදුකාංගය block කරන්න .

 මෙය Mintab 17 මෘදුකාංගය වේ.
Minitab 17

 Minitab 16 instal කර ගැනීමේදී Product Key එකක් අවශ්‍යය නොවේ .

මෙය Minitab 16 මෘදුකාංගය වේ.
http://www.mediafire.com/download/71pfklwtqv0hy79/Minitab_16.7z






Monday, October 19, 2015

IObit Uninsterler


ඔන්න යාලුවනේ අදත් මන් ඔයාලට අලුත් දෙයක් අරගෙන ආව. මේක පොඩි software එකක් ගැනයි .
නමුත් මේක ගොඩක් වටිනවා programme එකක් uninstal කරනකොට.
මොකද අපි control panel ගිහින් programme uninstal කරනවට වඩා මේකෙන් ගොඩක් හොදට ඒවා පරිගණකයෙන් ඉවත් කරන්න පුළුවන් . සමහර වෙලාවට අපි programme uninstal කලාට ඒ වල තියෙන ඔක්කොම file පරිගණකයෙන් ඉවත් වෙන්නෙ නැ .ඉතින් අපිට පුළුවන් මේ මෘදුකාංගය හරහා  ඒ file ලේසියෙන්ම අයින් කරගන්න පුළුවන් . එකට මෙකෙන් uninstal කලාට පස්සේ powerfull scan කියල ක්‍රියාවලියක් වෙනව .ඉතින් අපිට පුළුවන් එකෙන් ලැබෙන file ටික delete කරල මුළු ක්‍රියාවලියම   සම්පුර්ණ කරන්න .idm වගේ software uninstal කරාට  පස්සෙත් එකේ register වෙන්න කියන එක නිතරම screen pop up වෙන්න පුළුවන් ඒ කරදර ඔක්කොගෙන්ම මේ මෘදුකාංගය හරහා නිදහස් වෙන්න පුළුවන්. ඔයාලත් එහෙනම් මේක downlad කරන් බලන්න.

                                                                

http://www.mediafire.com/download/zflxtataujj1o8x/iobituninstaller.exe








 

Sunday, October 18, 2015

CyberLink PowerDVD 15


ඉතින් කොහොමද යාලුවනෙ... ඔන්න අදත් මන් ඔයාලට නියම දෙයක් ගැන කියන්න තමා  ආවේ.
අද කියන්න යන්නේ නියම HD Video Player එකක් ගැන.ඉතින් ඔයාල හැමෝම  දන්නව ඇති නේද cyberlink powerDVD Player එක ගැන .ඔන්න ඒක කාලයත් එක්ක ගොඩක් දියුණු වෙලා ඇවිත් තියෙනව . ඒ තමා අලුත්ම CyberLink PowerDVD 15. මේක දැන් DVD බලන්න විතරක් නෙමේ PLAYLIST හදන්න ,3D,BLUERAY VIDEO බලන්න වගේ ගොඩක් පහසුකම් තියනවා.ඒ වගේම VIDEO වල HD ගතිය වැඩි කරන්නත් මෙකෙන් පුළුවන් .මේ මෘදුකාංගය මිලදී ගන්න ගියොත් ඔයාලට එකට $69.95 ගෙවන්න වෙනවා.ඒත් මන් ඔයාලට එක නිකන් ගන්න පුළුවන් තැනක් කියන්නයි යන්නේ.ඔයාලට පුළුවන් මන් මෙම ලිපියේ පහලින් යොදා ඇති link එක හරහා ගොස් torrent file එක dowload කරගන්න .
                                                   
 
http://kickasstorrent.proxyindex.eu/cyberlink-powerdvd-ultra-15-0-1804-58-final-keygen-blizzardovic-t10912371.html

                                                                  
 

Friday, October 16, 2015

Ad කරදරෙන් බේරෙමු


අද මන් ඔයාලට කියන්න හදන්න යන්නෙ ඔයාලට පුදුම කරදරයක් වන ad කරදරෙන් බේරෙන විදියක් ගැනයි.
ඔයාලගෙ browser එක install කරල ටික දවසකින් මහම කරදරයක් වෙන ad එන එක ඔයාලටත් වෙලා ඇති.
මෙන්න මේ වගේ ad එන එක නැති කරන software එකක් තියෙනව .එක හරියට virus guard එකක් වගේ .මේකෙ නම GridinSoft Trojan Killer .මේක මිලදී ගන්න තියෙන උපාංගයක් .සල්ලි දීල ගන්න වෙනවනම් dollar 38 ක් විතර වෙනව. ඒත් මොකටද එච්චර සල්ලි ගෙවන්නෙ . ඔයාලට එක ගන්න ලේසි විදියක් තියෙනව .හැබැයි ඒක crack කරපු එකක් .නමුත් එක පාරක් crack කරල තියෙන ad ටික අයින් කරාම .add කරදරෙන් නිදහස්.එක install   කරගෙන වැඩ කරන ගැන තියෙන පුංචි video එකක් මට හම්බුනා .එක ඔයාලත් බලන්න.



ඒ වගේම එක ගන්න පුළුවන් link එක මන් දෙන්නම්. ඔයාලට පුළුවන් එක download කරගන්න .

http://www.mediafire.com/download/2444ny09amfkw6i/GridinSoft_Anti-Malware_3.0.2.26_-_License_MrSzzS_2.zip