ජංගම දුරකතනයේ සහ කැමරාවේ විදුවුණු සීග්‍ර දියුණුවත් සමඟ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පවා වෙනස් වී තිබෙනව. ඉතින් වර්තමානයේ එවැනි ලෙස ඇති වුනු දෙයක් ලෙස selfie චායාරුප නැතහොත් තමන් විසින් තමන්ව චයරුපයට නගන චායාරුප හැදින්විය හැකිය. මෙම සම්ප්‍රදායය මිනිසුන් අතර බෙහෙවින් ප්‍රසිද්ධ වන්න හේතුව ජංගම දුරකථන වල සීග්‍ර දියුණුවයි. කෙසේ නමුත් මෙය කොතරම් පිස්සුවක් වෙලා තිබෙනවාද කිවුවොත් selfie චායාරුප මිනිසුන් තැනක් නොතැනක් නොබලා ගන්න උත්සහ කරනව. ඉතින් මෙහි තිබෙන්නෙ එවැනි ලෙසම ලබාගත් ඉතාම ලොව ඉතාම භයානක selfie 10 යි. ඔයාලත් බලන්නකො මේ වගේ දේවල් නම් කරන්න උත්සහ කරන්නවත් එපා ඔයාල . මේවගේ අමුතු අමුතු වීඩියෝ ලිපි ඔබට අපි ඉදිරියේත් ලබා දෙන්නම්කො. ඉතින් එතකන් අනංමනං ලෝකය සමඟ රැදී ඉන්න.
Saturday, July 9, 2016
The World Dangerous 25 Selfies EVER
- මේක ලබාගත්තෙ Funny Video Clips ආතල් විඩියෝ youtube නාලිකාවෙන්
- ඇත්තටම ලොව උසම කන්ද එවරස්ට් ද ?අද මන් පල කරන ලිපිය වෙනස්ම වූ මාතෘකාවක් පදනම් කරගෙන තමා ලි
- පියයුරු නිවැරදිව සම්භාහනය කිරීම සහ අමතර කිරි ඉවත් කිරීමේ ක්රමඅද වන විට ගොඩක් කාන්තාවන්ට
- එදා මෙන්ම අදත් නළු නිළියන් ඉතා ප්රියතාවයක් දක්වනව චයාරුපකරණයට. විශේෂයෙන් නිළියන් තුල වැඩ
- ඉකුත් දින වල ඉතා ජනප්රිය වුනු ඒ වගේම ඉතා ආන්දෝලනාත්මක කතාබහක් ඇති වූ ගීතයක් බවට, නදීශා හ
Subscribe to:
Post Comments (Atom)
EmoticonEmoticon